Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 6:27 - Sinhala Revised Old Version

27 ඔහුගේ පුත්‍රයා එලියාබ්ය, ඔහුගේ පුත්‍රයා යෙරොහාම්ය, ඔහුගේ පුත්‍රයා එල්කානාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:27
6 හුවමාරු යොමු  

කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


ඔහුගේ පුත්‍රයා එල්කානාය, ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයිය, ඔහුගේ පුත්‍රයා නහත්ය;


සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ යෝවෙල් සහ දෙවෙනියාවූ අබියාය.


අබිෂුවාට දාව බුක්කීද බුක්කීට දාව උස්සීද;


එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්