Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 6:22 - Sinhala Revised Old Version

22 කොහාත්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා අම්මිනාදාබ්ය, ඔහුගේ පුත්‍රයා කෝරාය, ඔහුගේ පුත්‍රයා අස්සීර්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:22
9 හුවමාරු යොමු  

කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


ඔහුගේ පුත්‍රයා යෝවාය, ඔහුගේ පුත්‍රයා ඉද්දෝය, ඔහුගේ පුත්‍රයා සෙරාය, ඔහුගේ පුත්‍රයා යෙයාතෙරයිය.


ඔහුගේ පුත්‍රයා එල්කානාය, ඔහුගේ පුත්‍රයා එබියාසාප්ය, ඔහුගේ පුත්‍රයා අස්සීර්ය;


මෙරායොත්ට දාව අමරියාද අමරියාට දාව අහිතූබ්ද;


දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.


ඉශ්හාර්ගේ පුත්‍රයෝ: කොරා, නෙඵෙග් සහ ශික්රීය.


කොරාගේ පුත්‍රයෝ: අස්සීර්, එල්කානා සහ අබියාසාප්ය; මොවුන් කොරාවරුන්ගේ පෙළපත්ය.


එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්