Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:31 - Sinhala Revised Old Version

31 බෙත්-මර්කාබොත්හිද හශර්-සුසීම්හිද බෙත්-බිරියෙහිද ෂයරාම්හිද විසුවෝය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නුවරවල්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 බෙත්-මර්කාබොත්හි ද හශර්-සුසීම්හි ද බෙත්-බිරියෙහි ද ෂයරම්හි ද විසුවෝ ය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නගර ව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 බෙත්-මර්කාබොත්හි ද හශර්-සුසීම්හි ද බෙත්-බිරියෙහි ද ෂයරම්හි ද විසුවෝ ය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නගර ව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:31
3 හුවමාරු යොමු  

බෙතුයෙල්හිද හොර්මාහිද ශික්ලග්හිද;


ඔවුන්ගේ ගම් ඒතාම්, ආයින්, රිම්මෝන්, තොකෙන්, ආෂාන් යන නුවරවල් පහක් සහ බාල් දක්වා එම නුවරවල් වටේට තිබුණු සියලු ගමුත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්