Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:22 - Sinhala Revised Old Version

22 යෝකීම්ද කොසේබාහි මනුෂ්‍යයෝද මෝවබ්වරුන් කෙරෙහි ආණ්ඩුකළාවූ යෝවාෂ් සහ සාරාප්ද යාෂූබී-ලෙහෙම්ද යන මොව්හුය. මේවා වනාහි පුරාණ කාරණය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ජෝකිම් ද කොශේබාහි මනුෂ්‍යයෝ ද මෝවබ්වරුන්ගෙන් භාර්යාවන් සරණ පාවාගත් ජෝවාෂ් සහ සාරාප් ද ජාෂුබ්-ලෙ-හෙම් ද යන මොවුහු ය. මේවා පැරණි කරුණු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ජෝකිම් ද කොශේබාහි මනුෂ්‍යයෝ ද මෝවබ්වරුන්ගෙන් භාර්යාවන් සරණ පාවාගත් ජෝවාෂ් සහ සාරාප් ද ජාෂුබ්-ලෙ-හෙම් ද යන මොවුහු ය. මේවා පැරණි කරුණු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:22
2 හුවමාරු යොමු  

යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;


මොව්හු කුම්භකාරයෝව නෙතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්