Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:16 - Sinhala Revised Old Version

16 යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:16
3 හුවමාරු යොමු  

යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය.


එස්රාගේ පුත්‍රයෝ නම්: යෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ යාලොන්ය. මෙරෙද් පාවාගත්තාවූ, ඵාරාවෝගේ දුවවූ බිතියාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ මිරියාම්ද ෂම්මයිද එෂ්තෙමෝවාගේ පියවූ ඉෂ්බාද බිහිකළාය.


එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්