Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:14 - Sinhala Revised Old Version

14 මෙයෝනොතයිට දාව ඔප්රා උපන්නේය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පියවූ යෝවාබ් උපන්නේය; ඔව්හු කර්මාන්තකාරයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:14
5 හුවමාරු යොමු  

ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය.


කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.


යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය.


මොව්හු කුම්භකාරයෝව නෙතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.


කර්මාන්තකාරයන්ගේ මිටියාවතේ තිබෙන ලොද්හිද ඕනෝහිද විසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්