Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:11 - Sinhala Revised Old Version

11 ෂුහාගේ සහෝදරවූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේය, ඔහු එෂ්තොන්ගේ පියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ෂුහාගේ සහෝදර වූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේ ය. ඔහු එෂ්තොන්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ෂුහාගේ සහෝදර වූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේ ය. ඔහු එෂ්තොන්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:11
2 හුවමාරු යොමු  

යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.


එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්