Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 3:22 - Sinhala Revised Old Version

22 ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායාද ෂෙමායාගේ පුත්‍රයෝවූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපත් යන හදෙනාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්‍රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්‍රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 3:22
4 හුවමාරු යොමු  

හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්‍රයෝය, අර්ණොන්ගේ පුත්‍රයෝය, ඔබදියාගේ පුත්‍රයෝය, ෂෙකනියාගේ පුත්‍රයෝය.


නෙයරියාගේ පුත්‍රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අස්රිකාම් යන තුන්දෙනාය.


පීනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම්ය. ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල්ය. දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටූෂ්ය.


පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් සෙකරියාය. ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පනසක් ලියවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්