Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 27:14 - Sinhala Revised Old Version

14 එකොළොස්වෙනි මාසයට එකොළොස්වෙනි අධිපතියා නම් එප්‍රායිම් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ පිරාතෝනිය බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එකොළොස් වැනි මාසයට එකොළොස් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පීරාතෝනිය බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එකොළොස් වැනි මාසයට එකොළොස් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පීරාතෝනිය බෙනායා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 27:14
4 හුවමාරු යොමු  

බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඊතයිය, පිරාතොනිය බෙනායාය;


පිරාතොනිය බෙනායාය, ගාෂ්හි දොළවල හිද්දයීය;


දසවෙනි මාසයට දසවෙනි අධිපතියා නම් සෙරහිවරුන්ගෙන් එක්කෙනෙක්වූ නෙටොපාතිය මහරයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


දොළොස්වෙනි මාසයට දොළොස්වෙනි අධිපතියා නම් ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටොපාතිය හෙල්දයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්