Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 26:15 - Sinhala Revised Old Version

15 ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්තය; ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්ත ය. ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්ත ය. ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 26:15
5 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඕබෙද්-ඒදොම් ළඟ තිබුණු රන් රිදී සියල්ලද සියලු භාජනද රජ ගෙයි වස්තුද ඇපකාරයන්ද රැගෙන සමාරියට හැරීගියේය.


නැගෙනහිරට සිටියේ ලෙවීවරු හදෙනෙක්ය, උතුරට දවසට හතරදෙනෙක්ය, දකුණට දවසට හතරදෙනෙක්ය, භාණ්ඩාගාරය ළඟ දෙදෙන දෙදෙනාය.


නැගෙනහිර පැත්තේ පසඇටය වැටුණේ ෂෙලෙමියාටය. ඉන්පසු ඔහුගේ පුත්‍රවූ ඥානවත් මන්ත්‍රියෙක්වූ ශෙකරියා ගැන පසඇට දැමුවෝය; ඔහුගේ පසඇටය වැටුණේ උතුරු පැත්තටය.


බස්නාහිර පැත්තේ නගින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත් හොසාටත් වැටුණේය. ඔව්හු මාරුවෙන් මාරුවට සිටියෝය.


මත්තනියාද බක්බුකියාද ඔබදියාද මෙෂුල්ලාම්ද ටල්මොන්ද අක්කූබ්ද දොරටු ගබඩාවල දොරටුපාලයෝව සිට රැකවල්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්