Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 26:11 - Sinhala Revised Old Version

11 දෙවෙනියාවූ හිල්කියාය, තුන්වෙනියාවූ ටෙබලියාය, සතරවෙනියාවූ ශෙකරියාය. හොසාගේ සියලු පුත්‍රයන් හා සහෝදරයන් දහතුන්දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 දෙවැනියා වූ හිල්කියා ය; තුන්වැනියා වූ ටෙබලියා ය; සතරවැනියා වූ ශෙකරියා ය; හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ දහතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 දෙවැනියා වූ හිල්කියා ය; තුන්වැනියා වූ ටෙබලියා ය; සතරවැනියා වූ ශෙකරියා ය; හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ දහතුන්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 26:11
3 හුවමාරු යොමු  

එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය.


මෙරාරීගේ පුත්‍රයෙක්වූ හොසාගේ පුත්‍රයෝ වන ප්‍රධානියාවූ ෂිම්රීය. (ඔහු කුලුඳුලා නොවන නුමුත් ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත්කෙළේය.)


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මෙහෙකරන පිණිස තමුන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියාවූ ප්‍රධාන මනුෂ්‍යයන්වූ ඔවුන්ට දොරටුපාලයන්ගේ පංක්ති වැටුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්