Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 25:31 - Sinhala Revised Old Version

31 විසිහතරවෙනි එක රොමම්තී-එසෙර්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 විසිහතර වන එක රොමම්ති-එසෙර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 විසිහතර වන එක රොමම්ති-එසෙර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 25:31
3 හුවමාරු යොමු  

හේමාන්ගේ පුත්‍රයෝවූ බුක්කියා, මත්තනියා, උස්සීයෙල්, ෂෙබූයෙල්, යෙරීමොත් හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්තී-එසෙර්, යොෂ්බෙකාෂා, මල්ලෝතී, හෝතීර් සහ මහසියොත්ය.


විසිතුන්වෙනි එක මහසියොත්ද ඔහුගේ පුත්‍රයන්ද සහෝදරයන්ද යන දොළොස්දෙනෙකුටය.


දොරටුපාලයන්ගේ පංක්ති මෙසේය. කොරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙක් වන කෝරේගේ පුත්‍රවූ මෙෂෙලෙමියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්