1 ලේකම් 24:4 - Sinhala Revised Old Version4 ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර් පුත්‍රයන් අතරේ සිටියෝය; මෙලෙස ඔව්හු බෙදනු ලැබුවෝය. එලෙයාසර් පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීන් දහසය දෙනෙක්ද ඊතාමාර් පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීන් අට දෙනෙක්ද සිටියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සිටියෝ ය. එබැවින් මෙලෙස ඔව්හු සංවිධානය කරනු ලැබුවෝ ය. එලෙයාසර්ගේ පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීහු දහසයදෙනෙක් ද ඊතාමාර්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීහු අටදෙනෙක් ද සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සිටියෝ ය. එබැවින් මෙලෙස ඔව්හු සංවිධානය කරනු ලැබුවෝ ය. එලෙයාසර්ගේ පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීහු දහසයදෙනෙක් ද ඊතාමාර්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීහු අටදෙනෙක් ද සිටියෝ ය. පරිච්ඡේදය බලන්න |