Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 24:27 - Sinhala Revised Old Version

27 මෙරාරීගේ පුත්‍රයෝ: තමාගේ පුත්‍රවූ යාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, සක්කූර් සහ ඉබ්රීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මෙරාරීගේ පුත්‍රයෝ නම්: තමාගේ පුත් ජාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, ශක්කුර් සහ ඉබ්රී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මෙරාරීගේ පුත්‍රයෝ නම්: තමාගේ පුත් ජාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, ශක්කුර් සහ ඉබ්රී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:27
6 හුවමාරු යොමු  

මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කීෂ්ය.


මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. යාසියාගේ පුත්‍රයෝ: බෙනෝය.


මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ.


මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මූෂීය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේය:


මෙරාරීගේ පුත්‍රයෝ: මහ්ලි සහ මුෂීය. තමන්ගේ පරම්පරා ලෙස ලෙවීගේ පෙළපත් මේය.


පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මුෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්