Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 24:25 - Sinhala Revised Old Version

25 මීකාගේ සහෝදරයාවූ ඉෂ්ෂියාය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මීකාගේ සහෝදරයා වූ ඉෂ්ෂියා ය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මීකාගේ සහෝදරයා වූ ඉෂ්ෂියා ය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:25
6 හුවමාරු යොමු  

උස්සීයෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ මීකාය,දෙවෙනියාවූ ඉෂ්ෂියාය.


සෙකරියාද අසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිද එලීයාබ්ද මයසේයාද බෙනායාද යන මොව්හු අලමොත් නම් කුඩා වීණාවලින් හීන් ශබ්ද පැවැත්වීමටත්;


ඔවුන් සමඟ දොරටුපාලයන් කොට තමුන්ගේ බාල සහෝදරයන් වන සෙකරියාද බෙන්ද යයසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිදි එලියාබ්ද බෙනායාද මයසේයාද මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද පත්කළෝය.


උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය.


උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකාය; මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර්ය.


මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. යාසියාගේ පුත්‍රයෝ: බෙනෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්