Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 23:22 - Sinhala Revised Old Version

22 එලෙයාසර් මළේය, ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයෝවූ කීෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එලෙයාසර් මළේ ය. ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයන් වූ කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එලෙයාසර් මළේ ය. ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයන් වූ කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:22
4 හුවමාරු යොමු  

මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කීෂ්ය.


මූෂීගේ පුත්‍රයෝ: මාලීද එදෙර්ද යෙරේමොත්ද යන තුන්දෙනාය.


මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්