Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 23:20 - Sinhala Revised Old Version

20 උස්සීයෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ මීකාය,දෙවෙනියාවූ ඉෂ්ෂියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 උශ්ශියෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ මීකා ය; දෙවැනියා වූ ඉෂ්ෂියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 උශ්ශියෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ මීකා ය; දෙවැනියා වූ ඉෂ්ෂියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:20
5 හුවමාරු යොමු  

හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, හතරවෙනියාවූ යෙකමෙයාම්ය.


මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කීෂ්ය.


උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකාය; මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර්ය.


මීකාගේ සහෝදරයාවූ ඉෂ්ෂියාය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියාය.


උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්