Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:19 - Sinhala Revised Old Version

19 හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, හතරවෙනියාවූ යෙකමෙයාම්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:19
6 හුවමාරු යොමු  

හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය.


කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්ද ඉශ්හාර්ද හෙබ්‍රොන්ද උස්සීයෙල්ද යන සතර දෙනාය.


හෙබ්‍රොන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයන් අසූ දෙනෙක්ය.


ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ ෂෙලොමිත්ය.


උස්සීයෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ මීකාය,දෙවෙනියාවූ ඉෂ්ෂියාය.


හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් යෙරියාය. දාවිත්ගේ රජකම්කිරීමේ සතළිස්වෙනි අවුරුද්දේදී ඔවුන් ගැන විභාගකොට බලවන්ත මනුෂ්‍යයන් ගිලියද්-යාසෙර්හි ඔවුන් අතරේ සිටිනවා සම්බවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්