Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:17 - Sinhala Revised Old Version

17 එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ රෙහෙබියාය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූහ; නුමුත් රෙහෙබියාට පුත්‍රයෝ බොහෝදෙනෙක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:17
6 හුවමාරු යොමු  

එලියෙසෙර්ගෙන් පැවත ආවාවූ ඔහුගේ සහෝදරයොත් සිටියෝය. ඔහුගේ පුත්‍රයා රෙහබියාය, ඔහුගේ පුත්‍රයා යෙෂායාය, ඔහුගේ පුත්‍රයා යෝරාම්ය, ඔහුගේ පුත්‍රයා සික්රීය, ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත්ය.


අනික් පුත්‍රයාගේ නම එලියේසර්ය; මක්නිසාද: මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මට පිහිටවී ඵාරාවෝගේ කඩුවෙන් මා ගළවාගත්සේකැයි ඔහු කීවේය.


ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ ෂෙබුයෙල්ය.


ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ ෂෙලොමිත්ය.


රෙහබියාගෙන් එනම් රෙහබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ඉෂ්ෂියාය.


මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ ෂෙබූයෙල් ගබඩා කෙරෙහි ප්‍රධානියාව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්