Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:34 - Sinhala Revised Old Version

34 ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ෂේෂාන්ට මිසරයෙක්වූ යර්හා නම් වැඩකාරයෙක් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ෂේෂාන්ට මිසර වැසියෙකු වූ ජර්හා නම් වැඩකාරයෙක් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ෂේෂාන්ට මිසර වැසියෙකු වූ ජර්හා නම් වැඩකාරයෙක් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:34
3 හුවමාරු යොමු  

අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය.


යොනාතාන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසාය. මොව්හු යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝය.


ෂේෂාන් තමාගේ වැඩකාරයාවූ යර්හාට තමාගේ දුව භාර්යාකොට දුන්නේය; ඈ ඔහු නිසා අත්තයි බිහිකළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්