1 ලේකම් 16:14 - Sinhala Revised Old Version14 උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. උන්වහන්සේගේ විනිශ්චයයෝ මුළු පොළොවෙහි තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ ආණ්ඩු බලය මුළු පොළොවෙහි තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ ආණ්ඩු බලය මුළු පොළොවෙහි තිබේ. පරිච්ඡේදය බලන්න |