Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 15:7 - Sinhala Revised Old Version

7 ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ යෝවෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය තිස්දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ගේර්ෂොම්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ජෝවෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය තිස්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ගේර්ෂොම්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ජෝවෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය තිස්දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:7
4 හුවමාරු යොමු  

දාවිත් වනාහි පූජකයන්වූ ශාදොක්ට සහ අබියාතර්ටද ලෙවීවරුන්වූ උරියෙල්, ආසායා, යෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කථාකොට:


මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අසායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය විසිදෙනෙක්ය.


එලීශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය දෙනෙක්ය.


ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ යෙහීයෙල්ද සේතාම්ද යෝවෙල්ද යන තුන්දෙනාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්