Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:9 - Sinhala Revised Old Version

9 ප්‍රධානියා ඒසෙර්ය, දෙවෙනියා ඔබදියාය, තුන්වෙනියා එලියාබ්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ප්‍රධානියා එශෙර් ය; දෙවැනියා ඔබදියා ය; තුන්වැනියා එලියාබ් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ප්‍රධානියා එශෙර් ය; දෙවැනියා ඔබදියා ය; තුන්වැනියා එලියාබ් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:9
5 හුවමාරු යොමු  

ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන්ව ගොස් දාවිත් වෙතට කාන්තාරයේ බලකොටුවට එක්වූවෝය, ඔව්හු යුද්ධයට පුහුණුවූ, පලිහත් හෙල්ලයත් දරන්ට සමර්ථවූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇත්තාවූ, වේගවත් කමින් කඳුවල තිත්මුවන්ට සමානවූ මනුෂ්‍යයෝය;


සතරවෙනියා මිෂ්මන්නාය, පස්වෙනියා යෙරෙමියාය;


ගාද්ට විරුද්ධව බලසමුදාවක් ලුහුබැඳ එන්නේය. නුමුත් ඔහු හැරී ඔවුන් ලුහුබැඳ යන්නේය.


ඔහු ගාද් ගැන කියනුයේ–ගාද් විශාලකරන තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔහු සිංහ ධේනුවක් මෙන් හිඳ බාහුව සහ හිස්මුදුනත් ඉරාදමන්නේය.


ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්