Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:28 - Sinhala Revised Old Version

28 තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය, අනතෝතිය අබියෙසෙර්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය; අනතෝතිය අබියෙශෙර් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය; අනතෝතිය අබියෙශෙර් ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:28
7 හුවමාරු යොමු  

නවවෙනි මාසයට නවවෙනි අධිපතියා නම් බෙන්යමින් වංශයට අයිතිවූ අනාතෝතිය අබියෙසෙර්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


හවෙනි මාසයට හවෙනි අධිපතියා නම් තෙකෝයීය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


අනාතෝතිය අබියෙසෙර්ය, හුෂාතිය මෙබුන්නයිය;


පල්තිය හෙලෙශ්ය, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය;


හරෝරිය ෂම්මොත්ය, පෙලෝනිය හෙලෙශ්ය;


හුෂාතිය සිබ්බෙකයිය, අහොහීය ඉලයිය;


එනම් ප්‍රධානියාවූ අහියෙසෙර් සහ යෝවාෂ්ය, ඔව්හු ගිබියාතිය ෂෙමායාගේ පුත්‍රයෝය; අස්මාවෙත්ගේ පුත්‍රයෝවූ යෙසීයෙල් සහ පෙලෙත්ය; බෙරාකාය; අනතෝතිය යේහුය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්