1 ලේකම් 10:5 - Sinhala Revised Old Version5 සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක, ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක, ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේ ය. පරිච්ඡේදය බලන්න |