Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 1:54 - Sinhala Revised Old Version

54 අධිපතිවූ මග්දීයෙල්ය, අධිපතිවූ ඊරාම්ය. මොව්හු ඒදොම්හි අධිපතියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු ඒදොම්හි අධිපතියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු ඒදොම්හි අධිපතියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 1:54
4 හුවමාරු යොමු  

ඒසව්ගේ කුලුඳුල් පුත්‍රවූ එලිඵස්ගේ පුත්‍රයෝ අධිපතිවූ තේමාන්, අධිපතිවූ ඕමාර්, අධිපතිවූ ශෙපෝ, අධිපතිවූ කෙනස්,


අධිපතිවූ කෙනස්ය, අධිපතිවූ තේමාන්ය, අධිපතිවූ මිබ්ශාර්ය;


ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදාය, ඉස්සාඛර් සහ සාබුලොන්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්