Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 1:50 - Sinhala Revised Old Version

50 බාල්-හානාන් මැරුණායින් පසු හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය; ඔහුගේ නුවර නම පායිය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබෙල්ය, ඈ මේ-සාහාබ්ගේ දුවවූ මට්රේද්ගේ දුවය. හදද් මළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 බාල්-හනන් මළ පසු හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායී ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහාබ්ගේ දුව වූ මත්රේද්ගේ දුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 බාල්-හනන් මළ පසු හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායී ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහාබ්ගේ දුව වූ මත්රේද්ගේ දුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 1:50
4 හුවමාරු යොමු  

ෂාවුල් මළේය, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හානන් රජකම්කෙළේය.


අක්බොර්ගේ පුත්‍රවූ බාල්-හානන් මළේය, ඔහු වෙනුවට හදර් රජකම්කෙළේය. ඔහුගේ නුවරේ නම පායූය; ඔහුගේ භාර්යාවගේ නාමය මෙහෙතාබල්ය, ඈ මෙසාහබ්ගේ දූවූ මත්රෙද්ගේ දූය.


ෂාවුල් මැරුණායින් පසු අක්බොර්ගේ පුත්‍රවූ බාල්-හානාන් ඔහු වෙනුවට රජකම්කෙළේය.


ඒදොම්හි අධිපතිවරු නම්: අධිපතිවූ තිම්නාය, අධිපතිවූ අල්වාය, අධිපතිවූ යෙතේත්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්