Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 9:18 - Sinhala Revised Old Version

18 බාලාත්ද දේශයෙහි තිබෙන කාන්තාරයෙහි තාමර්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 බාලාත් ද රට තුළ වූ පාළුකරයෙහි තාමාර් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 බාලාත් ද රට තුළ වූ පාළුකරයෙහි තාමාර් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:18
4 හුවමාරු යොමු  

සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


ඔහු කාන්තාරයෙහි තද්මොර්ද හමාත්හි ගොඩනැගූ ගබඩා-නුවරවල් සියල්ලද ගොඩනැගුවේය.


දකුණු දිශාවේ පැත්ත නම් තාමාර් පටන් මෙරීබොත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු පැත්ත ඒකය.


එල්තෙකේද ගිබ්බෙතොන්ද බාලාත්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්