1 රාජාවලිය 8:52 - Sinhala Revised Old Version52 ඔබගේ මෙහෙකරුවාගේ කන්නලව්වද දෙස ඔබගේ ඇස් ඇරී තිබේවා; ඔවුන් ඔබගෙන් ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුනමැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version52 “ඔබේ මෙහෙකරුවාගේ ද ඔබේ ඉශ්රායෙල් සෙනඟගේ ද කන්නලව්ව දෙස ඔබේ කන් යොමු කළ මැනව. ඔවුන් ඔබෙන් ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201852 “ඔබේ මෙහෙකරුවාගේ ද ඔබේ ඉශ්රායෙල් සෙනඟගේ ද කන්නලව්ව දෙස ඔබේ කන් යොමු කළ මැනව. ඔවුන් ඔබෙන් ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුන මැනව. පරිච්ඡේදය බලන්න |