Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:49 - Sinhala Revised Old Version

49 දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙත් වම් පැත්තෙත් පහක් බැගින් තැබීමට අනර්ඝ රනින් පහන්රුක්ද මල්ද පහන්ද අඬුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් පහක් බැගින් තැබීමට තනි රනින් පහන් රුක් ද මල් ද පහන් ද අඬු ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් පහක් බැගින් තැබීමට තනි රනින් පහන් රුක් ද මල් ද පහන් ද අඬු ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:49
14 හුවමාරු යොමු  

රන් පහන්-රුක් දසයත් ඒවායේ නියමයේ හැටියට ඔහු සාදා මාලිගාවෙහි දකුණේ පහකුත් වමේ පහකුත් තැබුවේය.


මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියන්න. තාරකා සත නම් සභා සතේ දූතයෝය; පහන් රුක් සත නම් සභා සතය.


දේව වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ හැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන්-රුක්ද ඒවායේ පහන්ද;


ඔව්හු නිල් රෙද්දක් ගෙන පහන්රුකද ඒකේ පහන්ද ඒකේ කතුරුද කතුරු තැටිද ඊට ගන්න සියලු තෙල් භාජනද වසා,


පවිත්‍ර පහන් රුකද ඒකේ පහන් එනම් පිළිවෙළට තබන්ට පහන්ද ඒකේ සියලු භාජනද එළිය දීමට තෙල්ද;


තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය.


ෂිටිම් ලීවලින් මේසයක්ද සාදන්න. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක් රියනක්ද ඒකේ උස එක් රියන් හමාරක්ද විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්