1 රාජාවලිය 7:35 - Sinhala Revised Old Version35 අඩියේ මුදුන රියන් භාගයක් උසට වටකුරුකර තිබුණේය. අඩියේ මුදුනෙහි තිබුණ ඒකේ අත්ද පනේලද එය එක්කම සාදා තිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version35 රථයේ මුදුන සෙන්ටිමීටර් විසිදෙකක් උසට වටකුරු කර තිබිණි. රථයේ මුදුනෙහි තිබුණු ලීස්තර ද පනේල ද ඊට ම සම්බන්ධ කර සාදා තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 රථයේ මුදුන සෙන්ටිමීටර් විසිදෙකක් උසට වටකුරු කර තිබිණි. රථයේ මුදුනෙහි තිබුණු ලීස්තර ද පනේල ද ඊට ම සම්බන්ධ කර සාදා තිබිණි. පරිච්ඡේදය බලන්න |