1 රාජාවලිය 7:34 - Sinhala Revised Old Version34 එක එක අඩියේ කොන් සතරට අඩිය එක්කම සාදාපු ආධාර සතරක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 එක එක රථයේ කොන් සතර ම රථයට යා කරන ලද ආධාර සතරක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 එක එක රථයේ කොන් සතර ම රථයට යා කරන ලද ආධාර සතරක් විය. පරිච්ඡේදය බලන්න |