1 රාජාවලිය 7:3 - Sinhala Revised Old Version3 කණු පිට පේළියට පසළොසක් බැගින් පිහිටුවා තිබුණ කාමර සතළිස් පහ කිහිරි ලීවලින් උඩින් වසා තිබුණේය, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය. පරිච්ඡේදය බලන්න |