1 රාජාවලිය 7:1 - Sinhala Revised Old Version1 සාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැගුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සලමොන් රජ තමා සඳහා මාලිගාවක් ගොඩනඟා, මුළු මාලිගාව දහතුන් අවුරුද්දකින් අවසාන කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 සලමොන් රජ තමා සඳහා මාලිගාවක් ගොඩනඟා, මුළු මාලිගාව දහතුන් අවුරුද්දකින් අවසාන කෙළේ ය. පරිච්ඡේදය බලන්න |