1 රාජාවලිය 22:9 - Sinhala Revised Old Version9 එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා: ඉම්ලාගේ පුත්‍රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි සැළ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි සැළ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |