1 රාජාවලිය 22:1 - Sinhala Revised Old Version1 සිරියවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ද අතරේ තුන් අවුරුද්දක් යුද්ධ නැතුව තිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සිරියාවේ වැසියන් හා ඉශ්රායෙල්වරුන් අතර තුන් අවුරුද්දක් සාමය පැවතිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 සිරියාවේ වැසියන් හා ඉශ්රායෙල්වරුන් අතර තුන් අවුරුද්දක් සාමය පැවතිණි. පරිච්ඡේදය බලන්න |