Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 2:18 - Sinhala Revised Old Version

18 බැත්-ෂෙබාද: හොඳයි නුඹ උදෙසා රජුට කථාකරන්නෙමියි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:18
3 හුවමාරු යොමු  

ඔහු: ෂුනම්මිය අබිෂග් මට භාර්යාකොට දෙන ලෙස සාලමොන් රජුට කථාකළ මැනවි, මක්නිසාද ඔහු නුඹේ ඉල්ලීම ඉෂ්ටනොකර නොසිටින්නේයයි කීවේය.


එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සාලමොන් රජුට කථාකරන්ට ඔහු ළඟට ගියාය. රජ ඈ ඉදිරියෙහි නැගිට, ඈට වැඳ, තමාගේ සිංහාසනය පිට හිඳගත්තේය, රජුගේ මෑණියන්ටත් සිංහාසනයක් තබන්ට යෙදුණේය; ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තාය.


නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්