1 රාජාවලිය 18:8 - Sinhala Revised Old Version8 ඔහුද: ඒ මමය. එලියා මෙහි ඉන්නවාය කියා නුඹ ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔහුට කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 ඔහු පිළිතුරු දෙමින්, “ඒ මම ය, ‘එලියා මෙහි සිටී ය’යි ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැ”යි ඔහුට කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ඔහු පිළිතුරු දෙමින්, “ඒ මම ය, ‘එලියා මෙහි සිටී ය’යි ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැ”යි ඔහුට කී ය. පරිච්ඡේදය බලන්න |