Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 18:34 - Sinhala Revised Old Version

34 දෙවෙනි වරත් එසේම කරන්නැයි කීවේය; ඔව්හු දෙවෙනි වරත් එසේ කළෝය. තුන්වෙනි වරත් එසේම කරන්නැයි ඔහු කීවේය; ඔව්හු තුන්වෙනි වරත් එසේ කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 දෙ වන‍ වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන‍ වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 දෙ වන‍ වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන‍ වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:34
4 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.


ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.


දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලිකොට කපා දර පිට තැබුවේය. තවද: වතුර සැළි සතරක් පුරවා දවන යාගය පිටත් දර පිටත් වත්කරන්නැයි ඔහු කීවේය.


වතුර පූජාසනය වටේට ගලාගොස්; අගළද වතුරෙන් පිරුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්