1 රාජාවලිය 18:16 - Sinhala Revised Old Version16 එවිට ඔබදියා ආහබ් සම්බවෙන්ට ගොස් ඔහුට දැන්නුවේය. ආහබ් එලියා සම්බවෙන්නට ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එවිට ඔබදියා, ආහබ් රජු සම්බ වන්නට ගොස් ඒ බව ඔහුට දැන්වී ය. ආහබ් එලියා සම්බ වන්නට ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එවිට ඔබදියා, ආහබ් රජු සම්බ වන්නට ගොස් ඒ බව ඔහුට දැන්වී ය. ආහබ් එලියා සම්බ වන්නට ගියේ ය. පරිච්ඡේදය බලන්න |