Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 13:25 - Sinhala Revised Old Version

25 ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඒ ළඟින් ගිය මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙන බව ද සිංහයා මළකඳ ළඟ සිටින බව ද දැක මහලු දිවැසිවරයා විසූ නගරයට අවුත් ඒ බව කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඒ ළඟින් ගිය මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙන බව ද සිංහයා මළකඳ ළඟ සිටින බව ද දැක මහලු දිවැසිවරයා විසූ නගරයට අවුත් ඒ බව කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 13:25
2 හුවමාරු යොමු  

බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය.


මාර්ගයෙන් ඔහු කැඳවාගත් අනාගතවක්තෘ එපවත් අසා: ඒ වනාහි ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය ලෙස ඔහු සිංහයා ම පාවාදුන්සේක; ඌ ඔහු ඉරා මරාදැමුවේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්