1 රාජාවලිය 12:5 - Sinhala Revised Old Version5 නුඹලා ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. සෙනඟ පිටත්ව ගියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 “ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 “ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ. පරිච්ඡේදය බලන්න |