1 රාජාවලිය 11:10 - Sinhala Revised Old Version10 ස්වාමීන්වහන්සේ ඔහුට උදහස්වූසේක. ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ දේ ඔහු පැවැත්තුවේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 අන් දෙවිවරුන් පසුපස නොයන ලෙස තමාට අණ කළ සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ දේට ඔහු කීකරු වූයේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 අන් දෙවිවරුන් පසුපස නොයන ලෙස තමාට අණ කළ සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ දේට ඔහු කීකරු වූයේ නැත. පරිච්ඡේදය බලන්න |