1 රාජාවලිය 11:1 - Sinhala Revised Old Version1 සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සලමොන් රජ බොහෝ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 සලමොන් රජ බොහෝ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය. පරිච්ඡේදය බලන්න |