1 පේත්‍රැස් 5:7 - Sinhala Revised Old Version7 උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න. පරිච්ඡේදය බලන්න |