1 තිමෝති 2:4 - Sinhala Revised Old Version4 අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 සියලු ජනයා ගැලවීමත්, සත්‍යය දැනගැනීමට පැමිණීමත් උන්වහන්සේගේ කැමැත්ත ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය. පරිච්ඡේදය බලන්න |