1 කොරින්ති 9:23 - Sinhala Revised Old Version23 තවද ශුභාරංචියේ පංගුකාරයෙක් වෙන පිණිස ශුභාරංචිය උදෙසා සියල්ල කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශීර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිස ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 ශුභාරංචිය උදෙසා මා මේ සියල්ල කරන්නේ ශුභාරංචියේ ආශිර්වාදවලට පංගුකාර වන පිණිස ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශීර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිස ය. පරිච්ඡේදය බලන්න |