1 කොරින්ති 7:1 - Sinhala Revised Old Version1 ඉඳින් නුඹලා විසින් ලියනලද කාරණා ගැනය. ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 ඔබ ලියූ කරුණු ගැන දැන් සිතා බලමු. ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 දැන්, ඔබ ලියා ඇති කරුණු ගැන සිත් යොමමු: “ස්ත්‍රියක සමඟ ලිංගික ඇසුරක් නැතිව සිටීම මිනිසකුට හොඳ ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ඔබ ලියූ කරුණු ගැන දැන් සිතා බලමු. ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපති. පරිච්ඡේදය බලන්න |