1 කොරින්ති 4:18 - Sinhala Revised Old Version18 නුමුත් මා නුඹලා ළඟට එන්නේ නැත කියා සමහරු උඩඟුව සිටිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 මා ඔබ වෙත නො එතැයි සලකා ඇතැම් අය උඩඟුව සිටිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත. පරිච්ඡේදය බලන්න |