1 කොරින්ති 4:13 - Sinhala Revised Old Version13 අපකීර්තිය ලබන කල අපි අවවාද දෙමුව. මේ දක්වාම ලෝකයේ කුණු මෙන්ද සියලු දේවල කසළ මෙන්ද වී සිටිමුව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 අපකීර්තිය ලබන කල අපි මෙත් සිත් වඩමු. මේ දක්වා ම අපි කුණුකසළ මෙන් වී සිටිමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 අපට නින්දා කරන කල, අපි ආයාචනා කරන්නෙමු. අප පොළොවේ කසළ සේ ද හැම දේකම රොඩු සේ ද වීමු; දැනටත් එලෙස ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 අපකීර්තිය ලබන කල අපි මෙත් සිත් වඩමු. මේ දක්වා ම අපි කුණුකසළ මෙන් වී සිටිමු. පරිච්ඡේදය බලන්න |